සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 21st, 2021

රනිල් පාර්ලිමේන්තු එන්නේ රට ගොඩනැඟීමට මිස අනුන්ගේ ගෙවල් කඩාබිඳ දැමීමට නොවෙයි – එක්සත් ජාතික පක්‍ෂය

Podu Jana Peramunaයළි පාර්ලිමේන්තුවට පැමිණීමට වුවමනාවක් නොතිබූ රනිල් වික්‍රමසිංහ මහතා, කෝවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා කළ යෝජනා පිළිබඳ ආණ්ඩුව කිසිදු අවධානයක් යොමුනොකිරීම හමුවේ මේ වනවිට පීඩාවට පත්ව සිටින ජනතාවත් බිඳවැටෙමින් තිබෙන ආර්ථිකයත් ගොඩගැනීමේ අරමුණින් යළි පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාව මත කුමන හෝ බරක් පටවා මුදල් ඉපයීම ආණ්ඩුවේ අරමුණ බවට පත්ව‍ෙලා – සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක

Podu Jana Peramunaඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව අත්සන් කරන ලද විශ්වාසභංග යෝජනාව, ඉන්ධන මිල පෙර පැවති තත්ත්වයට පත්කරන්නේ නම් කතානායකවරයාට භාරදීමේ අවශ්‍යතාවයක් පැනනොනඟින බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවී ඇති බවට සැක අයෙකු මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයෙන් වාර්තා වෙයි..

Podu Jana Peramunaමාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයෙන් කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇතැයි සැකකෙරෙන පුද්ගලයෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මේ සතියේ පාර්ලිමේන්තුව දින දෙකකට සීමාවෙයි..

Podu Jana Peramunaකතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවති පක්‍ෂ නායක රැස්වීමේදී මෙම සතිය තුළ පාර්ලිමේන්තු සැසි වාරය දින දෙකකට සීමා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෑස් මිල ඉහළ නොදැමීමට අමාත්‍ය අනු කමිටුව තීරණය කරයි..

Podu Jana Peramunaගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීම සඳහා ගෑස් සමාගම් විසින් සිදුකර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට ඒ පිළිබඳ සොයාබැලීම සඳහා පත්කරන ලද අමාත්‍ය අනුකමිටුව අද (21) පෙරවරුවේ රැස්වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිධූරයට අනූෂ පැල්පිට පත්කෙරේ..

Podu Jana Peramunaකර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට