සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිධූරයට අනූෂ පැල්පිට පත්කෙරේ..

Podu Jana Peramunaකර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර ඇතැයි වාර්තා වේ. කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්ධූරයෙන් තමාට විශ්‍රාම යෑමට අවසර ඉල්ලා අනූෂ පැල්පිට මහතා විසින් පසුගිය දිනෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක්ද යොමුකර තිබුණි. රාජ්‍ය ආයතන රැසක විවිධ තනතුරු රැසක් හොබවා තිබෙන අනූෂ පැල්පිට මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ධූරයෙහිදි කටයුතු කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට