සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙරොයින් සමග පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ..

Podu Jana Peramunaපොලිස් නිලධාරියෙකු හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇත.පොලිස් නිල ඇඳුමින් සිටියදී අදාළ හෙරොයින් තොගය සමග හික්කඩුව ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අදාළ පොලිස් නිලධාරියා සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 50ක් සොයාගෙන ඇති අතර ඔහු කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බව සඳහන් වේ. සංවිධානාත්මක අපරාධ  මර්දන ඒකකය මඟින් මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට