සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජ්‍ය සහ පෞද්ගලික අංශය සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යන්න – ජනපති ..

Podu Jana Peramunaරාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යෑමට ආයතන ප්‍රධානීන් වගබලා ගතයුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.එසේම සියලුම වෙළඳ සහ ආර්ථික මෙහෙයුම් කටයුතු ද අවම සේවක පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කළ යුතු බව ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි. ජනතාව ඒකරාශි වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති නීති තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී ඇත. දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා ලබන විසි එක් වැනි දා අළුයම ඉවත් කෙරුණ ද පළාත් අතර පනවා ඇති සංචරණ සීමා ලිහිල් නොකරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට