සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සමගි ජන බලවේගයට සහය දුන් එ.ජා.ප 59 දෙනෙකුගේ සභික ධුර අහෝසි කරයි ..

Podu Jana Peramuna 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවර්ණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ජයග්‍රහණය කර පසුව සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් සභිකයින් 59 දෙනෙකු සභික ධුරය අහෝසි කරමින් ගැසට් නිවේදන නිකුත් කර ඇත.මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදන නිකුත් කර ඇති බව සඳහන් වේ. ඒ අනුව එම සභිකයින් අතර වැලිගම, තංගල්ල සහ නාවලපිටිය යන පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ද සිටින බව මැතිවරණ කොමිසම සඳහන් කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට