සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට අදාළව නව ගැසට් නිවේදනයක් ..

Podu Jana Peramunaසංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාවේදී අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට අදාළව නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. එම ගැසට් නිවේදනයට අදාළව මූලික භාණ්ඩ හා සේවා වර්ගීකරණයන් 10 ක් ඇතුළත් වේ. වරාය, පෙට්ට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුළු සියලුම ඉන්ධන සැපයුම සහ බෙදාහැරීම, රේගු ආඥා පනතට අනුව සිදුකළ යුතු හෝ අත්‍යවශ්‍ය වන සියලු සේවාවන් ක්‍රියාත්මක කිරීම, භාණ්ඩ ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මෙන්ම මගී ප්‍රවාහනය සඳහා ගමනාගමන මණ්ඩලය විසින් සිදුකරන සියලුම ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කළ යුතුය.මීට අමතරව සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු පරිපාලන ඒකකද, මහ බැංකුව ඇතුළු සියලු රාජ්‍ය බැංකු, රක්ෂණ සේවාවන්ද එම ගැසට් නිවේදනයෙන් ආවරණය කිරීමට නියමිතව ඇත. එමෙන්ම සමූපාකාර, සතොස ආදී ජනතාවට ආහාර පාන සහ අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය සැපයීමට ආයතනද එම ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට