සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 27th, 2021

භාණ්ඩ කිහිපයක මිල ඉහළ දැමීමට තීරණයක් ගෙන නෑ – රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

Podu Jana Peramunaභාණ්ඩ කිහිපයක මිල ඉහළ දැමීමට තීරණය කර ඇතැයි පළවන වාර්තා අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාවට අන්ත පරාජයත්, විස්සයි විස්ස තරඟාවලියේ ජය 3-0 ක් ලෙස එංගලන්තයට..

Podu Jana Peramunaසංචාරක ශ්‍රී ලංකා පිල ලකුණු 89 කින් පරාජය කරමින් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (26) සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන නීති උල්ලංඝනය කළ 361 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 361 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ අසාදිතයින් 1801 ක්, මේ දක්වා සමස්තය 251727 යි..

Podu Jana Peramunaඊයේ (26) දිනය තුළ කොවිඩ් 19 ආසාදිතයින් 1,801 ක් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (27) දිනය තුළදීද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අන්තර් පළාත් බස් ධාවනයට තවදුරටත් අවසර නෑ..

Podu Jana Peramunaවසංගත තත්ත්වය හමුවේ අන්තර් පළාත් බස් රථ කිහිපයක් හෝ ගමන්වාර කිහිපයක් සඳහා අවසර ලබාදීමට හැකියාවක් නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට