ඊයේ අසාදිතයින් 1801 ක්, මේ දක්වා සමස්තය 251727 යි..
ඊයේ (26) දිනය තුළ කොවිඩ් 19 ආසාදිතයින් 1,801 ක් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව මේ දක්වා මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 251,727 ක් දක්වා ඉහළගොස් ඇත.