සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 23rd, 2021

වැඩි මිලට ගෑස් විකුණුවොත් නඩු, විශයභාර අමාත්‍ය බන්දුල පවසයි..

Podu Jana Peramunaනීති කඩ කරමින් වැඩි මිලට ගෑස් විකුණන්නන් හට නඩු පැවරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පවසන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල් අද දිවුරුම් දෙයි…

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද (23) දින දිවුරුම් දීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයකට වැසි ..

Podu Jana Peramunaබස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපෑලට වාර්තා ගත ආදායමක් ..

Podu Jana Peramunaශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ඉපයූ වැඩිම මුදල අද (22) වාර්තා කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට