සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වැඩි මිලට ගෑස් විකුණුවොත් නඩු, විශයභාර අමාත්‍ය බන්දුල පවසයි..

Podu Jana Peramunaනීති කඩ කරමින් වැඩි මිලට ගෑස් විකුණන්නන් හට නඩු පැවරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පවසන ලදි. ඒ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී කරන ලද චෝදනාවකට පිළිතුරු දෙමින්ය. වැඩි දුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා චෝදනා කලේ රජය ගෑස් මිල වැඩි නොකරන බව පැවසුවත් වංචනිකව මුදල් ඉපයීමේ අරමුණින් ආණ්ඩුව දිගින් දිගටම මෙම ක්‍රියාව සිදු කරන බවයි. නීති කඩකරන්නන් හට නුඩු පැවරීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට