සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රනිල් අද දිවුරුම් දෙයි…

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද (23) දින දිවුරුම් දීමට නියමිතව ඇත. ඒ කතානායකවරයා ඉදිරියේදීය. රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු සභා ගර්භයේ විපක්ෂයේ ඉදිරිපෙළ 13 වන ආසනය වෙන් කර ඇති අතර ඒ මහතාගේ අසුනට වම් පසින් දෙමළ ජාතික සංවිධානයේ නායක ආර් සම්පන්දන් මහතා සහ දකුණු පසින් 12 වන අසුන පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ටද වෙන් කර ඇති බව පාර්ලිමේන්තු අංශය සදහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට