මේ සතියේ පාර්ලිමේන්තුව දින දෙකකට සීමාවෙයි..
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවති පක්‍ෂ නායක රැස්වීමේදී මෙම සතිය තුළ පාර්ලිමේන්තු සැසි වාරය දින දෙකකට සීමා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව හෙට (22) සහ අනිද්දා (23) යන දෙදින තුළ පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට මෙහිදී තීරණය කර ඇත.