සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නිරෝධායන නීති කඩකළ 323 ක් පොලිස් දැලේ..

Podu Jana Peramunaගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 323 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව මේ දක්වා ගතව ඇති කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 43,855 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. වසංගත තත්ත්වය හේතුවෙන් පනවන ලද සංචරණ සීමා ඉවත් කර රට විවෘත කර තිබුනද ජනතාව නිරෝධායන රීතීන්ට අනුගතවිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට