සත්‍යයේ පුවත් අඩහැරය….

පාන් හැර අන් සියලු බේකරි නිෂ්පාදන මිල ගණන් ඉහළට..

Podu Jana Peramunaපාන් හැරනු විට අන් සියලු බේකරි නිෂ්පාදන්ගේ මිල ඉහළ දැමීමට බේකරි හිමියන් පියවර ගෙන ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අනාවරණය කර සිටියි. ඒ අනුව පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදනයන්ගේ මිල ගණන් රුපියල් 5 ත් 10 ත් මිලකින් ඉහළ ගොස් ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට