සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සමගියට එකතුවන්න රනිල්ට ඇරයුම්…

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයට හිමි මන්ත්‍රිධුරය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාව නම් කිරීමත් සමඟ ඒ මහතා ඊයේ දින පාර්ලිමේන්තුවේදී සිය ධූරයේ වැඩ භාර ගත්හ. රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණිමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ කාර්යයභාරය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා අවධාරණය කරන අතර මේ අවස්ථාවේදී ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම විපක්ෂයේ වගකීම බැවින් දේශපාලන ව්‍යාපාරය ශක්තිමත් කර ජනතාවගේ අභිලාෂය ඉටු කිරීමට කටයුතු කරන ලෙස වික්‍රමසිංහ මහතාගෙන් තිස්ස අත්තනායක මහතා ඉල්ලා සිටියි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කරන්නේ සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන් ඉදිරියේදී පිහිටුවන නව සංධානයට එක් වීමට එක්සත් ජාතික පක්ෂයටද හැකියාවක් පවතින බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට