සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මේ සතියට දෙපාරක් පාර්ලිමේන්තුව රැස්වේ…

Podu Jana Peramunaපවතින තත්ත්වය හමුවේ (22) සහ (23) යන දෙදින පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත. ඒ අනුව පාර්ලිමේන්තු සැසිවාරයේදී රජයේ අත්‍යවශ්‍ය වියදම් දැරීමට හා කොවිඩ් -19 වසංගතය පාලනය කිරිමට ඉදිරිපත් කර ඇති පරිපුරක ඇස්තමේන්තුව හෙට (23) දිනයේ විවාදයට ගැනීමටද නියමිතව ඇත. ඊට අමතරව අද දිනයේදී ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා පනත් කෙටුම්පත සහ ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ නියෝග විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සදහන් කළේය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට