සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සහල් ආනයනයට කැබිනට් අනුමැතිය…

Podu Jana Peramunaඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තාවේ. රටතුල පවතින තත්ත්වය හමුවේ මෙරට සහල් ව්‍යාපාරිකයින් විසින් සහල් මිල පාලනයකින් තොරව ඉහල දැමීම හේතුවෙන් මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව ඉදිරියේදී සහල් මෙට්‍රික් ටොන් 100,000 ආනයනය කිරීමට නියමිතව ඇති බව වෙළද අමාත්‍යංශය සඳහන් කළේය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට