සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගම්මන්පිලට සමගියෙන් විශ්වාසභංගයක්..

Podu Jana Peramunaඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රිවරුන් විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව අද (22) දිනයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂයේ මන්ත්‍රිවරුන් 40කට ආසන්න සංඛ්‍යාවක් අත්සන් තබා ඇති අතර ඊට අමතරව අද උදෑසන පාර්ලිමේන්තුව පිවිසීමේ දි ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් විරෝධතාවක් පැවැත්වීමටද නියමිත බවත් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට