සත්‍යයේ පුවත් අඩහැරය….

උදය ගම්මන්පිල එරෙහිව සමගි ජන බලවේගයෙන් විශ්වාසභංග යෝජනාවක්..

Podu Jana Peramunaඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණයත් සමඟ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය විසින් තීරණය කර ඇත. ඒ අනුව අදාළ විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම අද (16) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී ආරම්භ විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට