සත්‍යයේ පුවත් අඩහැරය….

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිත සමාගමේ සභාපතිවරයාට ඇප..

Podu Jana Peramunaඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ගිනි ගැනීමකට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිත සමාගමේ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි මහතාව ඇප මත නිදහස් කර ඇති බව වාර්තා වේ. කොළඹ මහාධිකරණය විසින් රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට නියෝග කර ඇත. එමෙන්ම සැකකරුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවත් අධිකරණය නියෝග කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට