වැසි තත්ත්වය තවදුරටත්..
නිරිත දිග කොටසේ මේ වන විට ඇතිව තිබෙන වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. මෙම තත්ත්වය හේතුවෙන් දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන රැසක අද (04) දිනය තුළදීත් වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි. එමෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ස්ථාන කිහිපයකටද අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතැවීමේ වැඩි අවස්ථාවක් පවසනි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.