රත්නපුර, ඇල්ල දේවාලය අසළ පස් කන්දක් නාය යෑමෙන් තිදෙනෙකු අතුරුදන්..
රත්නපුර ප්‍රදේශයේදී පස් කන්දක් නායයෑම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ. රත්නපුර, ඇල්ල දේවාලය අසළ පස් කන්දක් අද අළුයම් කාලයේදී නායයාම නිසා මෙසේ තිදෙනෙකු අතුරුදහන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි.