සත්‍යයේ පුවත් අඩහැරය….

නිලූක කරුණාරත්න බැඩ්මින්ටන් ඉසව්වෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙලට..

Podu Jana Peramunaනිලූක කරුණාරත්න බැඩ්මින්ටන් ඉසව්වෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව ඇති බව වාර්තා වේ. ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසකම් ලැබු 06 වැන්නා වන නිලූක කරුණාරත්න මීට පෙර දෙවතාවක් ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල් නියෝජනය කර තිබේ. ඒ 2012 ලන්ඩන් සහ 2016 රියෝ යන ඔලිම්පික් උළෙලවල්හිදීය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට