සත්‍යයේ පුවත් අඩහැරය….

අත්‍යවශ්‍ය සේවාවන් ගැන අති විශේෂ ගැසට් පත්‍රයක්..

Podu Jana Peramunaසීමාසහිත ලංකා සතොස, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සමුපකාර සමිති මගින් ඉටුකරනු ලබන සියලුම සේවාවන් හා තවත් ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 02 වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. එමෙන්ම සෞඛ්‍ය සේවාවට අදාළව ඉටු කළ යුතු හෝ ඊට අවශ්‍ය වන සියළුම ස්වභාවයේ සේවාවන්, කාර්යයන් හෝ ශ්‍රම දායකත්වය ද අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් කර ඇති බව ද රජයේ ආරංචි මාර්ග පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට