මෙරට සමස්ත කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 195,811 ක් දක්වා ඉහළට
මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 195,811 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ ඊයේ (03) දිනය තුළ නව ආසාදිතයින් 3264 ක් වාර්තා වීමත් සමඟිනි.