සත්‍යයේ පුවත් අඩහැරය….

වසංගතය නිසා ශ්‍රී ලංකාව රතු ලැයිස්තුවට ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍ය තීරණය කරයි..

Podu Jana Peramunaකෝවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව රතු ලැයිස්තුවට ඇතුළත් කරගැනීමට බ්‍රිතාන්‍ය විසින් තීරණය කර තිබෙන බව වාර්තා වේ. ඒ අනුව අත්‍යවශ්‍ය හේතුවකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන්නැයි බ්‍රිතාන්‍යය රජය එරට පුරවැසියන්ට දැනුම් දී තිබේ. එමෙන්ම අත්‍යවශ්‍ය හේතුවකට හැර ශ්‍රී ලංකාවේ සිට පැමිණ බ්‍රිතාන්‍යයේ සංචාරය නොකරන ලෙස ද එරට රජය දැනුම් දී ඇත. එලෙස ශ්‍රී ලංකාවේ සිට පැමිණ බ්‍රිතාන්‍යයේ සංචාරය කරන්නේ නම් අදාළ මුදල් ගෙවා නිරෝධායනය වීම අනිවාර්යය බවද බ්‍රිතාන්‍යය රජය අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට