සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 22nd, 2021

විශ්වාසභංගයෙන් ඔප්පු වූයේ ආණ්ඩුව ජනතාවගේ පීඩාව ගැන අබමල් රේණුවක් තරම් හෝ නොසිතන බවයි – සමගි ජන බලවේගය

Podu Jana Peramunaඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුවට යම් වාසි සහගත තත්ත්වයක් ඇතිවූ බව වැනි ප්‍රකාශ පළවූ නමුත් ජනතාවගේ හඬ තේරුම් ගෙන සිටින විපක්ෂයේ හොඳම, දේශපාලන උපාය මාර්ගික තීන්දුවක් ලෙස මෙම විශ්වාසභංග යෝජනාව හැඳින්විය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02 ක් දිවයිනට..

Podu Jana Peramunaසයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02 ක් අද (22) අලුයම් කාලයේ මෙරටට ලැබී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ කොවිඩ් මරණ 47 ක්, සමස්ත මරණ සංඛ්‍යාව 3917 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (21) දිනය තුළ කොවිඩ් ආසාදිත මරණ 47 ක් වාර්තා වීමත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,917 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ ආසාදිතයින් 1566 ක් වාර්තා වෙයි, සමස්තය 289539 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (21) දිනය තුළ හඳුනාගන්නා ලද ආසාදිතයින් 1,566 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 289,539 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (22) දිනය තුළ සබරගමුව සහ මධ්‍යම පළාත්වල ස්ථාන කිහිපයක තරමක තද වැසි ඇකිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද කොළඹදී විරෝධතාවයක..

Podu Jana Peramunaසේවා ගැටළු කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති රැසක සාමාජිකයින් අද (22) කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජූලි 2021
M T W T F S S
« ජූනි   අගෝ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට