සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 25th, 2021

ඒකාධිපති පාලනයක නිරතව සිටින ආණ්ඩුව ජනතාව පීඩාවට පත්කරමින් සිටිනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

Podu Jana Peramunaපොලිස්පතිධුරය සඳහා තරඟ වදින දෙදෙනෙකු පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිටින අතර ඔවුන් දෙදෙනා තරඟයට මෙන් ජනාධිපතිවරයාට සිය දක්ෂතා පෙන්වීමට දරණ උත්සාහය හමුවේ මෙරට අහිසංක ජනතාව පීඩාවට පත්ව ඇති බව සමගි කාන්තා බලවේගයේ ජාතික සංවිධායිකා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුව විශ්වාසභංග යෝජනාව ජයගත්තේ ජනතාව පරාජය කරමිනුයි – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

Podu Jana Peramunaකොරෝනා වසංගතය හේතුවෙන් වසර කිහිපයක සිට දැඩි පීඩාවකට පත්ව සිටින ලොව සියළුම රටවල් පාහේ නිසිලෙස එන්නත්කරණය ක්‍රියාත්මක කළ නමුත් ජනතාවට ධම්මික පැණිය පොවමින්, ගංඟාවන්ට කළගෙඩි අතහරිමින් සිටි මෙරට ආණ්ඩුවට එන්නතරකණය පිළිබඳ නිසි අවධානයක් යොමුකරන්නැයි දැඩිව අවධාරණය කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දියාව සමඟ පළමු විස්සයි විස්ස තරඟය අද කොළඹදී..

Podu Jana Peramunaසංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟවලියේ පළමු තරඟය අද (25) කොළඹදී පැවැත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩෙල්ටා ආසාදිතයින් ක්‍රමයෙන් ඉහළයන තත්ත්වයක්..

Podu Jana Peramunaමෙරටින් වාර්තා වන ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළයමින් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ ආසාදිතයින් 1707 ක්, මරණ 52 යි..

Podu Jana Peramunaඊයේ (24) දිනය තුළ කොවිඩ් 19 වෛරසය ආසාදනයූ පුද්ගලයින් 1,707 ක් මෙරටින් වාර්තා වූ බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ රැසකට අද වැසි..

Podu Jana Peramunaඅද (25) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නොරොච්චෝලේ ප්‍රදේශයේ දැරියකට කෘෘර ලෙස වද දුන් පියා ඇතුළු දෙදෙනෙකු දැලේ..

Podu Jana Peramunaනොරොච්චෝලේ ප්‍රදේශයේ නිවසක සිටි 13 හැවිරිදි දැරියකට කෘෘර ලෙස වදහිංසා කිරීම සම්බන්ධයෙන් දැරියගේ පියා සහ පියාගේ සහෝදරිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජූලි 2021
M T W T F S S
« ජූනි   අගෝ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට