සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 15th, 2021

නිරෝධායන නීති උල්ලංඝනය කළ 190 ක් දැලේ..

Podu Jana Peramunaගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ පුද්ගයින් 190 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැඩිම එන්නත්කරණය ඊයේ..

Podu Jana Peramunaඊයේ (14) දිනය තුළ කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා 384,763 ක් ලබාදීමත් සමඟ එය මෙරටදී දිනක් තුළ මේ දක්වා ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ලෙස වාර්තා වන බව සෞඛ්‍ය ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ ආසාදිතයින් 1453 ක්, සමස්තය 278972 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (14) දිනය තුළ නව ආසාදිතයින් 1,453 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (15) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දකුණේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ “පපී” දැලේ..

Podu Jana Peramunaදකුණු පළාත තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජූලි 2021
M T W T F S S
« ජූනි   අගෝ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට