සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 4th, 2021

බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය හරහා අලෙවි කිරීම, වෙබ් අඩවියේ හිමිකරුත් අත්අඩංගුවට..

Podu Jana Peramunaබාලවයස්කාර දැරියක් අන්තර්ජාලය හරහා අලෙවි කිරීමේ සිදුවීමට අදාළ වෙබ් අඩවියේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් මෙරටට පැමිණෙයි..

Podu Jana Peramunaතවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද (04) අලුයම මෙරටට ලැබී ඇති බව වාර්තා වේ. චීනයේ බෙයිජිං සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ එල් 869 දරන ගුවන් යානයෙන් එම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබේ. අදාළ එන්නත් තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට භාරදීමට නියමිතව ඇත.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද..

Podu Jana Peramunaසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (04) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජූලි 2021
M T W T F S S
« ජූනි   අගෝ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට