නොරොච්චෝලේ ප්‍රදේශයේ දැරියකට කෘෘර ලෙස වද දුන් පියා ඇතුළු දෙදෙනෙකු දැලේ..
නොරොච්චෝලේ ප්‍රදේශයේ නිවසක සිටි 13 හැවිරිදි දැරියකට කෘෘර ලෙස වදහිංසා කිරීම සම්බන්ධයෙන් දැරියගේ පියා සහ පියාගේ සහෝදරිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව එසේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරු සහ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 02 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ.