සත්‍යයේ පුවත් අඩහැරය….

අද දින හෙද වර්ජනයක් ..

Podu Jana Peramunaලබාදුන් පොරොන්දු ඉටු කිරීමට රජය අපොහොසත් වීම හේතුවෙන් අද (28) දිනයේ විරෝධතා ව්‍යාපාරයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන ලද්දේ , දිවයින පුරා රෝහල් 100 ක අද දිනයේ මධ්‍යහ්න 1200 සිට 1300 දක්වා එම විරෝධාවය පවත්වන බවය. කෙසේ වෙතත් ආණ්ඩුව ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට