සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 18th, 2021

වසංගතය මැඩපවත්වා ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා ආණ්ඩුව සතුව කිසිදු වැඩපිළිවෙලක් නෑ – එක්සත් ජාතික පක්‍ෂය

Podu Jana Peramunaජනතාවත් රටත් මුදාගැනීම සඳහා කිසිදු වුවමනාවක් නොමැති ආණ්ඩුව, රටෙහි අර්බුදකාරී තත්ත්වයන් සියල්ල මිලිටරිකරණයෙන් විසඳිය හැකියැයි සිතාගෙන සිටින බව එක්සත් ජාතික පක්‍ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙතෙක් දිනකදී සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි, සමස්ත මරණ ප්‍රමාණය 6434 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (17) දිනය තුළ තවත් කොවිඩ් මරණ 171 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ මේ දක්වා මෙරට තුළ සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 6,434 ක් දක්වා ඉහළගියේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ ආසාදිතයින් 3555 ක්, සමස්තය 365629 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (17) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 3,555 ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅදත් (18) දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්තල අවට ප්‍රදේශ කිහිපයකට අද පැය 12 ක් ජලය නෑ..

Podu Jana Peramunaඅද (18) උදෑසන 10.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 12 ක කාලයක් වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාව දෙවියන්ට භාරයැයි පැවසූ පුද්ගලයාට සෞඛ්‍ය අමාත්‍යධූරයට ලබාදීලා – පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම

Podu Jana Peramunaආණ්ඩුව ගැටළු නොවිසඳන විට තීන්දු තීරණ ගැනීමට ජනතාවට සිදුවන බවත් ඒ අනුව ඉදිරියේදීද ජනතාවම අවශ්‍ය පරිදි යම් යම් තීරණ ගනු ඇති බවත් ජනතාව ආරක්‍ෂා කිරීම ආණ්ඩුවක වගකීම වන නමුත් ජනතාව ආරක්‍ෂා කිරීමට වත්මන් ආණ්ඩුව අසමත්ව සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2021
M T W T F S S
« ජූලි   සැප් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට