සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 7th, 2021

ගල්ගමුවේ නිවසක් තුළ අභිරහස් ලෙස මියගිය තිදෙනෙකුගේ මළසිරුරු..

Podu Jana Peramunaගල්ගමුව, මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක තිබී අභිරහස් ලෙස මියගිය කුඩා දරුවෙකුගේ, කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරු තුනක් හමුවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ සෞභාග්‍යයේ දැක්ම තුළින් සිදුව ඇත්තේ රට අභාග්‍යය කරා තල්ලු වීම පමණයි – පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න

Podu Jana Peramunaබලයට පත්වී වසරක පමණ කාලයක් ගතව ඇතත් ආණ්ඩුවේ සෞභාග්‍යයේ දැක්ම තුළින් සිදුව ඇත්තේ රට අභාග්‍යය කරා තල්ලු වීම පමණක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාව වීදි බස්සවා ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළීමේ කිසිදු අවශ්‍යතාවයක් විපක්ෂයට නෑ – සමගි ජන බලවේගය

Podu Jana Peramunaවිරෝධතා ඇති කරමින් රට අස්ථාවර කිරීමේ උත්සාහයක නිරතවෙමින් සිටින බවට ආණ්ඩුව විසින් විපක්ෂය වෙත එල්ලකරනු ලබන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරන බවත් රට තුළ දරුණු වසංගත තත්ත්වයක් ඇතිව තිබෙන අවස්ථාවක ජනතාව වීදි බස්සවා ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළීමේ කිසිදු අවශ්‍යතාවයක් විපක්ෂයට නොමැති බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවෙකුගේ පියෙකු සියලු චෝදනාවලින් නිදහස්..

Podu Jana Peramunaවසර එක හමාරක පමණ කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි පාස්කු ප්‍රහාරයේදී කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී බෝම්බයක් පුපුරවාගනිමින් මියගිය අලඩීන් මොහොමඩ් මුවත් නැමත්තාගේ පියා සියලු චෝදනාවලින් නිදහස් කරන්නැයි අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගුරු විදුහල්පති අරගලය පොදු අරගලයක් බවට ඉදිරියේදී පත්වේවි – ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින්

Podu Jana Peramunaගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව සඳහා විසඳුම් ලබාගැනීම, මෙරට පොදු අරගලයක් බවට පත්කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අද වැසි..

Podu Jana Peramunaඅද (07) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2021
M T W T F S S
« ජූලි   සැප් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට