සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 25th, 2021

කොවිඩ් වෛරසයෙන් සිදුවන සියලු මරණ සඳහා ආණ්ඩුව වගකිව යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ

Podu Jana Peramunaදෛනිකව වාර්තා වන ආසාදිතයින් ප්‍රමාණයට සාපේක්ෂව රට තුළ සිදුවන මරණ ප්‍රමාණයේ සම්භාවිතාව ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන අතර කොවිඩ් වෛරසය හේතුවෙන් සිදුවන සියලු මරණ සඳහා ආණ්ඩුව වගකිව යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ ආසාදිතයින් 4427 ක් වාර්තා වෙයි, මරණ 190 යි..

Podu Jana Peramunaඊයේ (24) දිනය තුළ වාර්තාවූ ආසාදිතයින් 4,427 ත් සමඟ මේ දක්වා මෙරටින් හඳුනාගෙන තිබෙන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 398,782 ක් දක්වා ඉහළගිය බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (25) දිනය තුළද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන නීති කඩකළ 705 ක් පොලිස් දැලේ..

Podu Jana Peramunaගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීමේ චෝදනාව යටතේ පුද්ගලයන් 705 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2021
M T W T F S S
« ජූලි   සැප් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට