සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 30th, 2021

ප්‍රමාදවී එන්නත්කරණය ආරම්භ කළ බැවින් “අපි තමයි හොඳටම කළේ” යැයි පැවසීමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නෑ – සමගි ජන බලවේගය

Podu Jana Peramunaපොළොන්නරුව ජනතාවගේ හදවත ලෙස හැඳින්විය හැකි, වගාබිම් අක්කර 20000 ක් පෝෂණය කරන, ඓතිහාසික පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ඇවිදින මංතීරුවක් සකස් කිරීමට ආණ්ඩුව කටයුතු යොදා ඇති අතර මෙය, ඇවිදින මංතීරු සකස්කිරීම වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සුදුසු අවස්ථාවක්දැයි විමසීමට සිදුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිස්තෝලයක් හෝ හිසට නොතබාම ජනතාවගේ සියලු සේසත පැහැරගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න

Podu Jana Peramunaකොවිඩ් මාරයා අතවනමින් සිටින අවස්ථාවක ජනතාවගේ ගෙල මිරිකමින් සිටින වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ සියළුම භාණ්ඩ මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර පිස්තෝලයක් හිසට නොතබා ජනතාවගේ සියලු සේසත පැහැරගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (30) දිනය තුළ බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ගැන කැබිනට් මණ්ඩල තීරණය අද..

Podu Jana Peramunaගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් වන කැබිනට් මණ්ඩලයේ තීරණය අද (30) ලබාදීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සාමාන්‍ය ගුවන් ගමන් ඇරඹේ..

Podu Jana Peramunaශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සාමාන්‍ය ගුවන්ගමන් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී නව ලෝක වාර්තාවක් සමඟ ශ්‍රී ලංකාවට රන් පදක්කමක්..

Podu Jana Peramunaපැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී නව ලෝක වාර්තාවක් බිහිකරමින් ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම හිමිකර දීමට හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගිවූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2021
M T W T F S S
« ජූලි   සැප් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට