Archive for අගෝස්තු 31st, 2021
Written by Admin on 31 අගෝස්තු 2021
ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 31 අගෝස්තු 2021
ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටළුවට විසඳුම් ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් තීරණ කිහිපයක් ගෙන ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 31 අගෝස්තු 2021
යහපාලන ආණ්ඩුවේ අවසාන භාගයේදී පැවති සහල්, සීනි, පොල්, මූහුදු මාළු, එළවළු, සැමන් සහ පරිප්පු වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන්, මේ වනවිට විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත් සෞභාග්‍යයේ මඟ මෙයදැයි වත්මන් ආණ්ඩුවෙන් විමසීමට සිදුවන බවත් මෙම තත්ත්වය හමුවේ ජිවන බර දරාගැනීමට නොහැකි තත්ත්වයකට ජනතාව පත්ව සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 31 අගෝස්තු 2021
අද (31) දිනය තුළදීත් දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 31 අගෝස්තු 2021
රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික්” එන්නත් මාත්‍රා 15,000 ක් අද (31) අලුයම මෙරටට රැගෙනවිත් තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 31 අගෝස්තු 2021
රාජ්‍ය බුද්ධි සේවය ලද තොරතුරක් අනුව නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකරන ලද වැටලීමකින් දකුණු ප්‍රදේශයට ආසන්න මුහුදේදී බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් තිබූ කිලෝග්‍රෑම් 250 කට අධික හෙරොයින් තොගයක් සොයාගැනීමට හැකිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත