“ස්පුට්නික්” එන්නත් මාත්‍රා 15,000 ක් දිවයිනට..
රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික්” එන්නත් මාත්‍රා 15,000 ක් අද (31) අලුයම මෙරටට රැගෙනවිත් තිබෙන බව වාර්තා වේ. රුසියාවේ මොස්කව් නුවර සිට ඩුබායි වෙත රැගෙනවිත් තිබෙන අදාළ එන්නත් තොගය පසුව එරට සිට භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයකින් මෙරටට රැගෙනවිත් තිබේ.