සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව විසඳන්න කැබිනට් මණ්ඩලයෙන් යෝජනා කිහිපයක්..

Podu Jana Peramunaගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටළුවට විසඳුම් ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් තීරණ කිහිපයක් ගෙන ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව ලබන සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් යන මාසයන් සඳහා ගුරුවරුන් හට රුපියල් 5000/- ක දීමනාවක් ගෙවීම, ගුරු, ගුරු උපදේශක සහ විදුහල්පති යන සේවාවන් සංවෘත සේවාවන් බවට පත්කිරීම සහ ලගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටළුවට අදාළ වැටුප් සංශෝධන බන අයවැය තුළින් අදියර ගතව ක්‍රියාත්මක කිරීම යන යෝජනා ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. කෙසේ වෙතත් මෙම තීරණ සම්බන්ධයෙන් සිය මතය අද දිනය තුළ ලබාදෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට