සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු පත්කෙරේ..

Podu Jana Peramunaජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු පත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව මේජර් ජෙනරාල් එම්.එස්.පී. නිවුන්හැල්ල මහතා අදාළ ධූරයට පත්කර ඇත. අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව ඊයේ (30) නිකුත්කර තිබේ. ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය වන වී, සහල් සහ සීනි ඇතුළු සියළු අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය කිරීමේ අරමුණින් මෙම නව පත්කිරීම සිදුකර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට