සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 9th, 2021

රට ගොඩනැඟිය හැක්කේ ජාතික වැඩපිළිවෙලකින් මිස උද්ධච්ඡකමෙන් නොවේ, තිස්ස අත්තනායකගෙන් ආණ්ඩුවට චෝදනා…

Podu Jana Peramunaආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා ලොව දුප්පත්ම රටවල් අතරට ශ්‍රි ලංකාව වැටී ඇති බව අද (09) දින සමගි ජන බලවේගය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් විසඳුමක් නැත්නම් වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව – ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින්

Podu Jana Peramunaඅද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සිය සේවා ඉල්ලීම් සඳහා පිළිගත හැකි ස්ථිර විසඳුමක් නොලැබුනහොත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියටත් දියත් කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂයක් දිවයිනට..

Podu Jana Peramunaකොවිඩ් මර්දන ෆයිසර් එන්නත් මාත්‍රා තවත් ලක්‍ෂයක තොගයක් මෙරටට රැගෙනවිත් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සිට සාමාන්‍ය පරිදි බස්රථ ධාවනයට එක් කරනවා – ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය

Podu Jana Peramunaඅද (09) සිට සාමාන්‍ය පරිදි බස්රථ ධාවනයට එක් කරන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (09) දිනය තුළ දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම යන පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන රැසක වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ ආසාදිතයින් 2956 ක් වාර්තා වෙයි..

Podu Jana Peramunaඊයේ (08) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2956 ක් වාර්තා වීමත් සමඟ මේ දක්වා මෙරටින් හඳුනාගෙන තිබෙන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 329,994 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2021
M T W T F S S
« ජූලි   සැප් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට