සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 5th, 2021

රටේ අවිධිමත් අංශය ආරක්‍ෂා කරගත යුතුයි – සමගි ජන බලවේගය ..

Podu Jana Peramunaරජයේ දායකත්වය නොලැබෙන, රජයේ සුරක්‍ෂිතභාවය, නීති රීති බලනොපාන විවිධාංගකරණයට ලක්වු සියළුම ආර්ථික ක්‍රියාවන්, සුළු ව්‍යාපාර, අනියම් සේවක පිරිස් යන අංශයන් අවිධිමත් අංශයට අයත් වන බවත් සිල්ලර බඩු කඩ, සුළු ව්‍යාපාර, දෛනික පදනම මත සේවය කරන පිරිස් යන අය මෙම අංශයට අයත් වන අතර 70% ක් පමණ මෙරට තුළ ජීවත් වන්නේ අවිධිමත් අංශය හරහා බවත්  එම නිසා එම අංශය තුළ සිටින පිරිස් කොරෝනා වසංගතය හමුවේ ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව විපක්‍ෂය ලෙස පසුගිය කාලය පුරා ආණ්ඩුව දැනුවත් කිරීමට කටයුතු කළත් ආණ්ඩුව ඒ පිළිබඳව අවධානය යොමු නොකළ බව සමගි ජන බලවේගය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩෙංගු අවදානම ඉහළයට ..

Podu Jana Peramunaදින දෙකකට වැඩි කාලයක් උණ රෝගයක් පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගතයුතු බව නියොජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රෝහල් සේවකයින් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක ..

Podu Jana Peramunaඅද පෙරවරු 07 සිට දහවල් 12 දක්වා දිවයින පුරා රෝහල් 600 ක පමණ සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2021
M T W T F S S
« ජූලි   සැප් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට