සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 2nd, 2021

රටේ වටිනා ඉඩම් විකිණීම සඳහා ආණ්ඩුව ගනුදෙනුකරුවන් සෙයමින් සිටිනවා – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න

Podu Jana Peramunaමෙරට වැඩිම වැටුප් ලබන බුද්ධිමතුන්ගෙන් සමන්විත ආයතනයක් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික විද්‍යාඥයින්ට, ආණ්ඩුවේ ආර්ථික ඝාතතකයින්ගෙන් බණ අසන්නට සිදුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උපත්, මරණ සහ විවාහ සහතික පිටපත් අද සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ..

Podu Jana Peramunaඅද (02) සිට ක්‍රියාත්මක වන පරිදි උපත්, මරණ සහ විවාහ සහතික පිටපත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබාදීම සිදුකරන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රවී කරුණානායකට එරෙහි නඩුවේ සාක්‍ෂි කැඳවීම සැප්තැම්බර් 06 වනදා..

Podu Jana Peramunaහිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරන ලද නඩුවක්, ලබන සැප්තැම්බර් මස 06 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය විසින් අද (02) නියම කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2021
M T W T F S S
« ජූලි   සැප් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට