සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 3rd, 2021

රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම කාගේ උපදෙසක්ද?, විපක්ෂය ආණ්ඩුවෙන් අසයි…

Podu Jana Peramunaරාජ්‍ය සේවකයින් කැඳවීම සහ පනවන ලද සීමා ලිහිල් කිරීම සිදුකර ඇත්තේ කාගේ උපදෙස් අනුවදැයි අද (03) දින සමගි ජන බලවේගය විසින් මාධ්‍ය හමුවක් කැඳවමින් ආණ්ඩුවෙන් විමසා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රස් ඇඩනම් මහතාගේ ප්‍රසාදය මෙරටට…

Podu Jana Peramunaරට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඒ සඳහා රටක් වශයෙන් සාර්ථකව මුහුණදීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රස් ඇඩනම් මහතා සිය ප්‍රසාදය පල කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩලය අසනීප නිවාඩු යයි…

Podu Jana Peramunaඉල්ලීම් 12ක් මුල් කරගනිමින් කණිෂ්ඨ කාර්යමණ්ඩලය අද (03) සහ හෙට (04) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2021
M T W T F S S
« ජූලි   සැප් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට