සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 1st, 2021

ඊයේ කොරෝනා මරණ 61 ක් තහවුරු වෙයි, සමස්ත මරණ ගණන 4441 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (31) දිනයේදී තවත් කොරෝනා ආසාදිත මරණ 61 ක් තහවුරු කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ ආසාදිතයින් 2150 ක්, සමස්තය 308012 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (31) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,150 දෙනෙකු වාර්තාවීමත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 308,012 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පැය 24 පුරාම එන්නත් ලබාදීම විහාරමහා දේවී උද්‍යානයේදී..

Podu Jana Peramunaමෙරට තුළ ප්‍රථමවරට පැය 24 පුරාම එන්නත් ලබාදීම ආරම්භ කරමින් අද උදෑසන 08.30 සිට පැය 24 පුරාම කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම සිදුකෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (01) දිනය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නොදිරන ලන්ච් ෂීට් තහනම අද සිට..

Podu Jana Peramunaනොදිරන ලන්ච් ෂීට් භාවිතය, නිෂ්පාදනය හා බෙදාහැරීම අද (01) සිට තහනම් බව පරිසර අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2021
M T W T F S S
« ජූලි   සැප් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට