සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 8th, 2021

මෙරට තුළ රැදී සිටින විදේශිකයින්ගේ වීසා වලංගු කාලය දීර්ඝ කෙරේ..

Podu Jana Peramunaමේ වනවිට මෙරට රැදී සිටින විදේශිකයින්ගේ වීසා වලංගු කාලය දීර්ඝ කිරීමට තීරණය කළ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා මරණ සංඛ්‍යාව 5000 සීමාව ඉක්මවයි..

Podu Jana Peramunaඊයේ (07) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,815 දෙනෙකු හඳුනාගැනුනු අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 413 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෑස් ගැටළුවට ඉදිරි සතිය තුළ විසඳුමක් ලබාදීමට බලාපොරොත්තු වනවා – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

Podu Jana Peramunaඉදිරි සතිය තුළ මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණ, ලාෆ් ගෑස් සමාගම මුහුණපා ඇති ගැටලුවට යම් විසඳුමක් ලබාදීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට..

Podu Jana Peramunaතවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.86 ක් අද (08) අලුයම දිවයිනට රැගෙනවිත් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට තද වැසි..

Podu Jana Peramunaබස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට අද (08) දිනය තුළ තද වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2021
M T W T F S S
« ජූලි   සැප් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට