සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 29th, 2021

දේශපාලනිකව පමණක් රට ලොක්ඩවුන් කිරීම නිසා සෞඛ්‍ය අංශයේ අරමුණු ඉටුවන්නේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි

Podu Jana Peramunaආණ්ඩුව, මේ වනවිට ජනතාව වඩාත් දුක්ඛිත තත්ත්වයකට ඇද දමා තිබෙන බවත් අද වන විට රට තුළ ඇත්තේ ආණ්ඩු පාලනයක් නොව ජනතාව පාගා දමන ඒකාධිපති පාලනයක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොට්ට නවුෆර් කොරෝනා වැළඳී මියයයි..

Podu Jana Peramunaමහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතාගේ ඝාතනය සම්බන්ධයන් වරදකරු බවට පත්ව මරණ දඬුවම නියමවී සිටි මොහොමඩ් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඊයේ (28) මියගිය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන නීති උල්ලංඝණය කළ 718 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaගත වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 718 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ ආසාදිතයින් 4,582 යි, මරණ 8500 සීමාව ඉක්මවයි..

Podu Jana Peramunaඊයේ (28) දිනය තුළ හඳුනාගන්නා ලද ආසාදිතයින් ගණන 4,582 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 421,557 ක් දක්වා ඉහළගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (29) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2021
M T W T F S S
« ජූලි   සැප් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට