සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 15th, 2021

එජාපයේ සියලූ කටයුතු online ක්‍රමයට….

Podu Jana Peramunaපවතින තත්ත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂයේ සියලු ක්‍රියාදාමයන් ඔන්ලයින් ක‍්‍රමයට සිදු කිරීමට කටයුතු යොදා ඇති බව පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන කටයුත්තක් සඳහා ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට පහරදීමක්…

Podu Jana Peramuna

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මියගිය දික්වැල්ල, කෝන්දෙනිය ප්‍රදේශයේ නිවසක නිරෝධායන කටයුත්තක් සඳහා ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට එම නිවසේදී ප්‍රහාරයක් එල්ලවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජය ගනු ලබන තීරණයන්ට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අසතුටින්…

Podu Jana Peramunaරජය ඊයේ දින සිට පනවන ලද සංචරණ සීමා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අසතුටින් සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෛනික කොවිඩ් -19 ආසාදිතයින් 3000 පනී…

Podu Jana Peramunaඊයේ දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූවන් 3,245ක් වාර්තාවූ බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2021
M T W T F S S
« ජූලි   සැප් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට