සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 23rd, 2021

කලාපීය වශයෙන් ශ්‍රී ලංකාව ඉතා භයානක තත්ත්වයක, පූර්ණ ලෙස ලොක්ඩවුන් කළයුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

Podu Jana Peramunaපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ප්‍රහාරය සම්බන්ධයෙන් වන සියළු චෝදනා තමන් දෙසට එල්ලවීම වැළැක්විය නොහැකි බව, සියළු බලය සහ යාන්ත්‍රණය තමන් සතු කරගෙන සිටින වත්මන් ආණ්ඩුවට අවධාරණය කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ දිනයේදී ආසාදිතයින් 4,282 ක් සහ මරණ 183 ක්..

Podu Jana Peramunaඊයේ (22) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 4,282 ක් වාර්තා වී ඇති අතර එය මෙතෙක් මෙරට තුළින් දෛනිකව වාර්තාවූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණය වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක්..

Podu Jana Peramunaඅද (23) දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන නීති උල්ලංඝනය කළ 502 ක් දැලේ..

Podu Jana Peramunaගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් පුද්ගලයන් 502 ක් අත්අඩංගුවට ගත් බව පොලීස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2021
M T W T F S S
« ජූලි   සැප් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට