සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ගැන කැබිනට් මණ්ඩල තීරණය අද..

Podu Jana Peramunaගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් වන කැබිනට් මණ්ඩලයේ තීරණය අද (30) ලබාදීමට නියමිතව ඇත.ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් සෙයාබැලීම සඳහා පත්කරන ලද අමාත්‍ය අනුකමිටුවේ යෝජනා සහ නිර්දේශ පසුගියදා කැබිනට් මණ්ඩලයට යොමුකරන ලදී. අදාළ යෝජනා සම්බන්ධයෙන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සිය එකඟතාවද පළකර තිබෙන බව වාර්තා වේ. සිය ගැටළු සඳහා පිළිගතහැකි විසඳුමක් ඉදිරිපත් වුවහොත් මේ වනවිට දියත් කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගයන්ගෙන් ඉවත්වන බව ගුරු වෘත්තීය සමිති අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට